Friday, September 13, 2024

ඔව් උඹට!

එකත් අතකට

පිපෙන්නේ මොකටද නුඹ

නෙලා ගන්නට බැරි දුරක මට!


ඔය ඇස් වලට එබීගන

දරාගන සුදු මූණ දෝතට

කියන්න තියනවා

දිග කතාවක් මට!


ඒත් හිතවත,

හුඟක් දේවල් ලස්සන

නො කියාම ඉන්න තරමට

2 comments: