Monday, July 17, 2023

වෙලුම් පටි

දකිනවද මගෙ හිතේ කඩතොලු

පැලැස්තර හා වෙලුම් පටි වෙලු

පිලිස්සුනු තැන් නිසා ගිනිසිලු

වන් නුඹෙන් නැගි නේක පෙම් දලු

No comments:

Post a Comment