Monday, September 11, 2023

කවියෙක්ට ඕන එහෙමත් ආදරයක්!

කවියක් වදන්න

විලිලන හදවතක් දැක

උණු දියෙන් හිත තෙමන

ළඟ ඉඳන් ආදරෙන්

විලිගන්න වාරු දෙන

අවසානයේ,

සියුම්වට පිහිතුඩෙන්

පෙකනි වැල කපන

කවිය දෝතින් වැළඳ

ආදරෙන් සිඹින

වින්නඹුවක්!


2 comments: