Monday, September 18, 2023

මම වෙන්නම් සිදුහත්!

ඇවිලෙන ගිනිකන්ද දරා නුඹ පාමුල නිවුනත්

යටිකුරු කල කලසට ආදර වැහිදිය ගැලුවත්

අබිනික්මෙන දින හැපි හැපි නුඹ මට හෙන යැදුවත්

නුඹට නොවුනට යසෝදරා මං වෙන්නම් සිදුහත්






No comments:

Post a Comment