Tuesday, September 26, 2023

අමෘතය

ඉහිලුවත් සුසුම් හදවතේ නැගි අහසකට

වැහි උනත් එන්නෙ හීතල දෙන්න ඉකියකට

නැහි නැහී ඉපැදෙමින් රිදෙන ජීවිතයකට

මැහි තෙලුත් අමෘතය වෙනවා සුළු මොහොතකට

No comments:

Post a Comment