Sunday, September 24, 2023

සුළඟට කියමි

මැරුණු මතකය වැලලු තැන මතු වෙලා තුබු ඒ අරලියා ගස

දරන රතු අරලියා මල් මත සුවඳ දෙන්නේ මතකයේ රස

හමන සුළඟක පටලලා මගෙ ළඟ දැවටුනත් සුළඟ නුඹ යස

ඉන් සුවක් නොලදිමිය හිතවත් සුළඟ, තව හිත ලසෝ දුක මිස

2 comments: