Monday, March 15, 2021

කුසුම්

 පසා කෙරුනු හද මල් හීසර තුඩින

වසා ගැණුනි හද විල තුටු ගී හඬින

නිසා නුඹත් ඉඳ හිට හද විල වඩින

තොසා කුසුම් එසවුනි ඉහළට මඩින

1 comment:

  1. අමාරුවෙන් අමතක කරන්න හදන මතක,මතක් වෙන ව්දිය කවියෙන් මෙච්චර ලස්සනට ලියන ඔයාගේ හිත හරි කවිකාරයි.

    ReplyDelete