Sunday, October 9, 2022

විස!

රළු පරලු අකුලු මැද ජීවිතේ රසක්

වින්ද දින මෙතෙක් නෑ විඳෙව්වා මිසක්

පරක්කුයි බොහෝ දේ වෙද්දි මට පසක්

ආදරේ කියන්නෙම හලාහල විසක්!!!






2 comments:

  1. ජීවිතේ සියලු දේ
    එය එසේ නොවේ
    අප ඒවාට ප්‍රතික්‍රියා
    ප්‍රතිචාර දක්වන
    අප දකින විදිය නොවේද?

    අපට අවැසි දේ
    නොලැබෙන විට
    එය වෙයි විස?
    ලැබුනොත්
    දැනෙයි
    දිවියේ රස....

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එක හරි! ජීවිතේ හැටිම එහෙම තමයි!

      Delete