ඉනික්බිති මම බොහෝ රැය වල කඳුලු හැංගුවේ මධුවිතකය
ගිණි පුළිඟුවෙන් දවාලූයේ දුම් වැටිම නොව, ඒ මගේ හද චිතකය
දන්නවද, නුඹ බඩ පිනුම් හැහුවේ එහෙව් විඳවන හදවතකය
සොඳුර නුඹ වී හමාරය අද, මම අමතක කල යුතුම අඳුරු මතකය!
No comments:
Post a Comment